මාතර කිරින්ද ප්‍රදේශයේ පර්චස් 440 ඉඩමක් ඉක්මනින් විකිනීමට

  • April 8, 2023 10:27 am
  • Puhulwella, Southern
රු160,000total price

🟢 මාතරට විනාඩි 20, බෙලිඅත්තට විනාඩි 15, හක්මනට විනාඩි 5, කබුරුපිටියට විනාඩි 15 දුරින් පිහිටි නිස්කලංක වටපිටාවක් සහිත පරිසරයකි.
🟢 අපරැක්ක අධීවේගී පිවිසුමට විනාඩි 10ක් හා කපුදුව අධීවේගී පිවිසුමට විනාඩි 15 නුදුරින් පිහිටා ඇත.
🟢 පොල් ගස් 45කට වැඩි ප්‍රමාණයක් ඇත .
🟢 ගම්මිරිස්, පුවක් ගස්, ගොරකා ගස්, කුරුඳු ගස් ඇත.
🟢 කොස්, ඇට්ටෝනිය, මහෝගනී,සපු ගස් ඇත.
🟢 ස්වාභාවික ජල උල්පත් ඇත.
🟢 තෙකලා විදුලිය.
🟢 පදිංචියට සුදුසු නිවසක් ඇත.
🟢 නිරවුල් ඔප්පු.
🟢 මිල සාකච්ඡා කරගත හැක.

🟢 වැඩි විස්තර සදහා අමතන්න 📞
0713767449
0716966261

🟢 Clear deed with plan
🟢 Around 45+ coconut trees are available
🟢 Pepper, Areca trees, Snoring trees, and Cinnamon trees are available
🟢 Water fountains
🟢 Electricity line is there
🟢 Build a house is there
🟢 Price is negotiable

🟢 Call for more details 📞
0713767449
0716966261

Location

Puhulwella,Southern