House for sale kadawatha
  • September 4, 2023 5:38 pm
  • Kadawatha, Western

කඩවත සුරිය පාලුව ගනේමුල්ල පාරට නුවර පාරට ඇවිදින දුර පර්චස් 10.3 ක බිම් කොටස අගනා නිවසක් පිහිට ඇති සියලුම නාගරික පහසුකම් යුතු මෙම නිවස ඔබේම කරගන්න එන්න අප මිල ගැන කතා කරමු ගනේමුල්ල’රාගම කඩවත ගම්පහ සියලුම නගර වලට ඉක්මනින් ළගා විය හැක