House for sale – Naula
House for sale – Naula
House for sale – Naula
House for sale – Naula
House for sale – Naula
House for sale – Naula
House for sale – Naula
House for sale – Naula
House for sale – Naula
House for sale – Naula
  • May 6, 2023 4:14 pm
  • Matale, Central
රු6,000,000total price
  • මාතලේ – නාවුල, කොන්ගහවෙළ
  • පර්චස් 40 ක නිවස සහිත ඉඩම
  • මොරගහකන්ද ජලාශය මායිමේ මනරම් පරිසරය
  • බලපත්‍ර ඉඩමකි. (බලපත්‍රය නීත්‍යානුකූලව පැවරිය හැකිය.)
  • ව්‍යාපාරික වටිනාකමක් සහිතයි.
  • ව්‍යාපාරික කොටස දෙමහල් ලෙස ඉදි කර ඇති අතර නිවාස කොටස තනි මහල්ය.
  • ව්‍යාපාරික කොටස – නිවසට සම්බන්ධ කරමින්ම තට්ටු දෙකට ඉදි කර ඇත. එම කොටසට පිවිසීමට ප්‍රධාන පාරෙන් වෙනම ගේට්ටුවක් ඇත. එම කොටස ව්‍යාපාරයක් කිරීම සදහා සුදුසුය. ඒ අවට පවුල් 300 ක් පමණ ජීවත් වේ. (සිල්ලර කඩයක් / හාඩ්වෙයාර් එකක් වැනි.
  • ඒ ආසන්නයේ ප්‍රසිද්ධ ගාමන්ට් පැක්ටරි එක්ක ඇති නිසා ව්‍යාපාරික දෙමහල් කොටස, ගාමන්ට් සේවකයින් සදහා කුලියට දීමටද හැකිය.)
  • නිවසේ ප්‍රධාන නිදන කාමරය A/C කර ඇත.
  • නිවසට පිටතින් මදක් ඉදි කර ඇති bathroom එකක් ඇත.
  • ලිදක් හරහා මෝටරය මගින් වතුර ලබා ලන්නා අතර – වතුර වල ප්‍රශ්නයක් නොමැත.
  • අයිතිකරු විදේශයක සිටින නිසා විකුනනු ලබයි.
  • විමසීම් – 0777 61 90 99