රු10,000,000
Land With House For Sale In Alubomulla
පානදුර හොරණ ප්‍රධාන මාර්ගයට මීටර් 450 ක් දුරින් කුරුස හන්දියෙන් කාමර 3ක නිවසක් සහිත පර්චස් 20 ක් ඉතා ඉක්මනින් විකිණීමට. පානදුරට කිලෝමීටර් 6 යි, බණ්ඩාරගමට කිලෝමීටර් 5 යි. මිල ගණන් සදහා 077 803 7666 අමතන්න.